සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද (01) පැවැත් වේ.
තරඟය ඕවල් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතය.
අද කණ්ඩායමට බොහෝදුරට ධනංජයද සිල්වා , ඕෂධ ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් ඇතුළත් වනු ඇති බව වාර්තා වේ.
දෙරට අතර පැවති පළමු තරඟය කඩුලු 05කින් ජය ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි