ලෝක කුසලාන T 20 තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30 ට සාජා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා සහභාගීවූ තරග 3 අතරින් එක් තරගයක් ජයගත් අතර තරග දෙකක් පරාජයට පත් වුණා.
එමෙන්ම එංගලන්ත කණ්ඩායම මේ දක්වා ක්‍රීඩා කර ඇති තරග තුනම ජයග්‍රහණය කර තිබෙනවා.
මෙම තරගයේ ජයග්‍රහනය ලබා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශයින් වැදගත් වන අතර තරගය පරාජයට පත් වුවහොත් ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ඉවත් වීමට සිදු වන බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි