සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(21) ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව විස්සයි විස්ස තරඟ 5 ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. තරඟ පෙබරවාරි 11 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වෙනවා.

More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි