සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය අද (07) පැවැත්වෙයි.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 04.00ට අල් අමාරාට් හිදී ආරම්භවීමට නියමිතය.
තරගාවලිය තරග දෙකකින් සමන්විත වෙයි.
ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ද මෙය වේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි