සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය දේශීය නාලිකාවක් විසින් ලබාගෙන ඇත.
ශ්‍රී ලංකා – ඕමාන T20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 7 වැනිදා ආරම්භ වේ.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් 7 වැනිදා පස්වරු 3.30ට ආරම්භ වන අතර, එම තරගය සජීවීව නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට හිමිවනු ඇත.
කණ්ඩායම් දෙක අතර දෙවන තරගය ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ආරම්භවීමට නියමිතයි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි