මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල තේමා ගීතය එළිදැක්වීමට නියමිතව තිබෙනවා.
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල තේමා ගීතය ගායනය සඳහා මෑතකදී ලොව පුරා කාගෙත් අවධානය දිනාගත් ජනප්‍රිය ගායිකාවක් වන යොහානි ද සිල්වාද එක්වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල තේමා ගීතයේ පූර්ව ප්‍රචාරක පටය එළිදක්වා ඇති අතර ගීතය නිල වශයෙන් ඉදිරි දිනයකදී එළිදැක්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි