ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් ජාත්‍යන්තර තරගය අද (23) පස්වරුවේ කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.
ඉන්දීය කණ්ඩායමට දැඩි තර්ජනයක් එල්ල කළ, ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දුයවන්නා වන වනිඳු හසරංග එම තරගයට සහභාගීවීම අවිනිශ්චිත බව වාර්තා වේ.
ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.
තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය සහ දෙවන තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විණි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි