යුද බිමේ ක්රියාන්විතයන්හි දී ආබාධිත තත්වයට පත් වූ යුද හමුදා නිලධාරීන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයට පැමිණ ඇත. කණ්ඩායමට නායකත්වය දෙන්නේ සුරේෂ් ධර්මසේනයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ස්ථානයට පත් වූයේ පසුගිය සැප්තැම්බර් 27 සිට ඔක්තෝම්බර් 04 දක්වා ඉතාලියේ සාර්ඩීනියා හි දී ලෝක කුසලානය සඳහා පැවැත්වූ තරගාවලියේදීයි. මෙහිදී ලෝකයේ රටවල් 16ක සුපිරි කණ්ඩායම් 16ක් තරග වැදුනා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල බ්‍රසීලය, බෙල්ජියම සහ පෝලන්තය පරාජය කරමින් තම ස්ථානය තහවුරු කරගත්තා.


More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි