ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යා කළමනාකරු ලෙස කටයුතු කළ පෝල් නෝරි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහුගේ පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.
2018 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්වූ පෝල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ සේවය කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට