ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් දෙදෙනෙක් ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා විය.
එබැවින් එම ආයතනයේ කටයුතු අවම කාර්යමණ්ඩලයක් සහිතව කරගෙන යාමට තීරණය කළ බව ඔවුන් නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි