පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහ ඕමාන තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද (04) දහවල් දිවයිනෙන් පිටත්ව ගියේය.
ඕමානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඔවුන්ගේ ගමන අද දක්වා කල්දමා තිබුණි.
ඔවුන් පිටත්ව යෑමට නියමිතව තිබුණේ ඊයේ දිනයේදීය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි