ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු සඳහා තෝරාගැනීමට අදාළ නිලවරණයෙන් ඒ සඳහා නාමයෝජනා භාරදුන් තිදෙනෙක් තමන් එම නාම යෝජනා ඉල්ලා අස් කරගෙන තිබෙනවා.
ඒ, කේ. මතිවානන්, බන්දුල වර්ණපුර සහ නිශාන්ත රණතුංග යන අයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ “නිලවරණ කමිටුව” වෙත ලිපියක් යවමින් ඔවුන් සිය ස්ථාවරය දන්වා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20 වනදා පැවැත්වීමට නියමිතයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි