සිම්බාබ්වේ හි පැවති කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණ තිබේ.
ඒ, සාමාජිකාවන් හත්දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට පත්වීම හේතුවෙනි.
ඒ අනුව ඔවුන්ට සති දෙකකට ආසන්න කාලයක් සිම්බාබ්වේ හි රැඳී සිටීමට සිදුවිය.
අද පැමිණි එම කණ්ඩායම කොළඹ තරු පංතියේ හෝටලයක දින 10 ක නිරෝධායන කාලසීමාවක් සඳහා යොමුකර තිබේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි