ඉන්දියාව සමග ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට සිටි ශ්‍රී ලංකා ජෛව තාක්ෂණික බුබුලේ සිටි සඳුන් වීරක්කොඩි හට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
ඔහු සඳහන් කලේ මේ වනවිට ඔහු කණ්ඩායමෙන් වෙන්ව තැබීමට බලධාරීන් ක්‍රියාකර ඇති බවයි. මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ටාජ් හෝටලයේ සිට සිනමන් හෝටලය දක්වා මාරු කර ඇති බවද සඳහන්.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි