ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වැනි සංවත්සරය අද (9 වැනිදා)ට යෙදී ඇති අතර, ඊට සමගාමීව නිලධාරින් 84 දෙනකුට සහ විවිධ තරාතිරම් වලට අයත් නාවිකයන් 1684 දෙනකුට උසස්වීම් ලබාදීමට නියමිතය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්නගේ නිර්දේශය මත අදාළ උසස්වීම් ලබාදේ.
මෙම සංවත්සරයට සමගාමීව ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේ නාවික හමුදාවට අයත් විශාල නැව් නැංගුරම්ලා තැබෙන්නේ මහජන ප්‍රදර්ශනය උදෙසාය.
More Stories
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්