ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව කළමාණාකාර කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.
පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රාත්‍රීයේ රැස්වු පක්ෂයේ නියෝජිත හමුවේ දී මෙම පියවරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
අදාළ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ශාන් විජේලාල් ද සිල්වා මන්ත්‍රීවරයා පැවසුවේ පක්ෂයේ සංවිධාන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් මේ වනවිට තීරණ රැසක් ගෙන ඇති බවය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ