ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තේරී පත්ව තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අද පැවැත්විය.
සභාපති ධුරය සඳහා ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යන මහත්වරුන් නිලවරණයට ඉදිරිපත් විය.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඡන්ද – 5162
කුවේර ද සොයිසා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2807 ක්.
අද පෙරවරුවේ ආරම්භ වු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පස්වරු 5 ට අවසන් වුණා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්