ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ග්‍රාන්ට් ෆ්ලවර් කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.
එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ජෛව ආරක්ෂක බුබුල යටතේ කටයුතු කරමින් සිටින විට ඔහු මෙසේ කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ.
ඔහු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා පී.සී.ආර්. පරීක්ෂණකට ඊයේ (07) යොමුකර ඇති අතර අද ලැබුණු එහි ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයකු ලෙස හදුනාගෙන තිබේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි