යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ සිය දෙවෙනි ජයග්‍රහනයද වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ සමත් වුනා.
නේපාල වයස අවුරුදු 19න් පහල කණ්ඩායමට එරෙහිව එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සාජා හි පැවති මෙම තරඟයෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළේ ලකුණු 60කින්.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 322ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායම පන්දු වාර 47.05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 262ක් පමණයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි