වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීමේ පළමු අවසන් පූර්ව තරගය අද (30) පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම අතර මෙම තරඟය පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි