පකිස්තාන ක්‍රිකට් ‘A’ කණ්ඩායම සමග එලඹෙන 28 වනදා ආරම්භවීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ සංචිතය නම්කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිවී ඇති බවය.
දෙරටේ ‘A’ කණ්ඩායම් දෙක අතර එක්දින තරග 3ක් සහ දින හතරේ තරග දෙකක් පැවැත්වීමට නියමිතය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි