රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත සේවය කරන ලද උප පොලිස් පරික්ෂක රෝහණ මෙන්ඩිස් යන අය ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ගම්පහ මහධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග යැවීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනුණා.
ඊට අදාළ තීන්දුව පෙරේදා දිනයේදී ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව තිබුණේ.
කෙසේ වෙතත් ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා රාජකාරි නිවාඩු ලබා තිබීම හේතුවෙන් එය අද දිනය දක්වා කල් තැබුණා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග