පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය යළි කල්දැමීමට සිදුවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
කොවිඩ් වසංගතය මත පාසල් වසාදැමීම සහ ගුරු වර්ජනය හේතුවෙන් අදාළ විභාග කල්දැමීමට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ