දිවයිනේ පවතින පොල් හිඟය හේතුවෙන් ඒ ආශ්‍රිත කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු අවම කර ගැනීම සඳහා ශීත කළ සුදු පොල් මද ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා.
පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ පී. එදිරිමාන්න මහතා සඳහන් කළේ එම ශීත කළ සුදු පොල් මද ඉන්දියාව, පිලිපීනය සහ වියට්නාමය යන රටවලින් ආනයනය කරන බවයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි