බංග්ලාදේශ කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් පාදයේ ආබාධයකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම හේතුවෙන් ඔහුට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග 2ක අහිමිවෙන බවය.
ඔවුන් හෙට (02) දකුණු අප්‍රිකාව සමග තරග කිරීමට නියමිත අතර බංග්ලාදේශයේ අවසන් තරගය නොවැම්බර් 04 වනදා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙයි.
පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයේ පන්දු රකිමින් සිටින අතරතුර ෂකිබ් ආබාධයකට ලක්විණි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි