‘ෂී ජින්පිං මහතාගේ ලිපි සමුච්ඡය’–පළමු හා දෙවන වෙළුම්හි සුළු ජන වාර්ගික භාෂා පිටපත් ප්‍රකාශයට පත් කෙරේ.
මොන්ගෝලියානු භාෂාව, ටිබෙට් භාෂාව, උයිගුර් භාෂාව, කසක්ස් භාෂාව, කොරියන් භාෂාව, යී භාෂාව, චුවාන් භාෂාව යන රටේ සුළු ජන වාර්ගික භාෂා හතෙන් එම ග්‍රන්ථය රට පුරා විසුරුවා හැර තිබේ.
‘ෂී ජින්පිං මහතා ගේ ලිපි සමුච්ඡය’–පළමු හා දෙවන වෙළුම්හි සුළු ජන වාර්ගික භාෂා පිටපත් ප්‍රකාශයට පත් කිරීම, සුළු ජන වාර්ගික නිලධාරීන් ඇතුළු සුළු ජන වාර්ගික ජනතාව, ෂී ජින්පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී චින්තනය අධ්‍යයනය කිරීමට සහාය වේ. එමගින් චින්තනයෙන්, දේශපාලනිකව හා ක්‍රියා මගින් ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කොට ගන්නා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමග උපරිම ඒකාබද්ධතා පවත්වා ගනිමින් නවීකරණ සමාජවාදී රටක් ගොඩනැගීමටත් චීන ජාතිකයින්ගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවනය ඉටු කිරීමටත් උද්‍යෝගිවත්ව කැපවීමට අධිෂ්ඨාන කර ගනු ඇත.
‘ෂී ජින්පිං මහතාගේ ලිපි සමුච්ඡය’–පළමු හා දෙවන වෙළුම්හි සුළු ජන වාර්ගික භාෂා පිටපත් ප්‍රකාශයට

More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය