ෂී ජින්පිං මහතා චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස ඒකමතිකව තේරී පත්වෙයි.14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයෙන් තේරී පත් වූ චීන නව රජයේ නායකයෝ දිවුරුම් දෙති.
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයෙන් තේරී පත් වූ චීන ජනාධිපති, හමුදා කටයුතු පිළිබඳ මධ්‍යම කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා , නියෝජ්‍ය ජනාධිපති හැන් චෙං මහතා , 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති චාඕ ල ජී මහතා සහ එම කමිටුවේ නියෝජ්‍ය සභාපතිවරයා හා මහලේකම්වරයා වෙන් වෙන් වශයෙන් චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව දිවුරුම් දුන්හ. එම උත්සවය අද (10) පෙරවරුවේ බෙයිජිං අගනුවර මහජන මහශාලාවේ දී පැවැත්විණ.
ෂී ජින්පිං මහතා චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස ඒකමතිකව තේරී පත්වෙයි

More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ