ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන කුමාර් සංගක්කාර හට නව තනතුරක් ලැබී තිබෙනවා.
ඒ මෙම වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත T10 ලීග් තරඟාවලියේ දී අබුඩාබි කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙසයි.
මෙම තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 12 දෙනෙකුද සහභාගී වීමට නියමිතව තිබේ.
තරඟාවලිය මෙම මාසයේ 28 වැනිදා සිට පෙබරවාරි 06 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි