2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ ක්‍රීඩා වැරදි පිළිබද විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ.
ඒ් 2011 ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව යි.
ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා ද ඊයේ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබා දුන්නේ ය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි