ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය රියදුරු බලපත්‍රය අලුත් කරගැනීම සඳහා දීර්ඝ පෝලිමක රැඳී සිටින අයුරු සමාජ ජාලවල පින්තූර හුවමාරු වෙමින් තිබේ.
එම ඡායාරූප සමග මෙවැනි සටහනක් ද හුවමාරු වෙමින් තිබේ.
ලයිසන් අලුත් කරගන්න ඉන්න පෝලිමෙ පැය දෙකක විතර ඉඳලා ඉන්නෙ කවුද කියලා අඳුරගන්න පුලුවන්ද ?
නිලධාරින් දහයකට වැඩිය ඇවිත් අහනවා
” ඔයා ඇයි පොලිමෙ ඉන්නෙ ඔයා එන්න ඇතුලට යන්න “
” අවුලක් නෑ තව පොඩ්ඩයිනෙ “
ඒ ඔක්කොමලටම දුන්නෙ එකම උත්තරය..
ඒ නිහතමානී කමට ගරු කරනවා..


More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට