එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර මහතාගේ ආරාධනාවකට අනුව ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන ඉන්දීය හා එංගලන්ත ටෙස්ට් තරගය නැරඹීමට රොෂාන් මහානාම මහතා එක්ව තිබේ.

ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන මෙම තරගය නැරඹීමට තමන් ප්‍රේක්ෂකයෙක් ලෙස එක්වූයේ පළමු අවස්ථාවට බව මහානාම සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත.
තමන් පාසල් ක්‍රීඩකයෙක් ලෙස, ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස හා තරග තීරකයෙක් ලෙස මින් පෙර ලොඩ්ස් ක්‍රිකට් පිටියට පැමිණ ඇති බව මහානම වැඩිදුරටත් සදහන් කරයි.


More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි