අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ( ICC Hall of Fame) හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට එක්වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඊට අදාළ සමරු හිස් වැසුම පිරිනමා තිබෙනවා.
එය පිරිනමා ඇත්තේ, හිටපු ඉන්දීය නායකයෙකු සහ හෝල් ඔෆ් ෆේම් සාමාජිකයෙකු වන සුනිල් ගවස්කාර් විසින්.පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සමගාමීවයි සංගක්කාර ඇතුළු 10 දෙනෙකු ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට පසුගිය 13 වනදා ඇතුළත් කෙරුණේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි