සංචරණ සීමා ලිහිල් කළ ඊයේ දිනය තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් හත් දෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මාරක රිය අනතුරු හයකින් මෙම පිරිස මියගොස් ඇත.
පින්දෙනිය ,කැස්බෑව ,මහබාගේ, මහියංගනය ,ජයපුරම්, පන්නල යන ප්‍රදේශවල දී මෙම පිරිස මියගොස් ඇති බව පොලිසිය පවසයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ