බස්නාහිර පළාත තුළ අතිරේක මධ්‍යස්ථ මට්ටමේ සීමාවන් කිහිපයක් ඉදිරියට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව ඇත.
ඒ අනුව අන්තර් පළාත් සංචරණ සීමා ජුලි 19 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
එම විස්තරය පහතින්,
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ