කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවට ළඟා වී ඇති බැවින් මෙය තවදුරටත් වර්ධනය වීම ඉතා අනතුරුදායක තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ මෙම තත්ත්වය රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වටද එකසේ බලපානු ඇති බවයි.
ඒ අනුව මෙවැනි තත්ත්වයක් මත රට තුළ තිබූ සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ