කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවට ළඟා වී ඇති බැවින් මෙය තවදුරටත් වර්ධනය වීම ඉතා අනතුරුදායක තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ මෙම තත්ත්වය රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වටද එකසේ බලපානු ඇති බවයි.
ඒ අනුව මෙවැනි තත්ත්වයක් මත රට තුළ තිබූ සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට