මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා වන සංචාරක ක්‍රියාවලිය සරල කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නව වෙබ් අඩවි දෙකක් ආරම්භ කර තිබේ.
සංචාරකයින්ට ඔවුන්ගේ පි.සි.ආර් පරීක්ෂණ සහ සංචාරක රක්‍ෂණය සඳහා එක් වෙබ් ද්වාරයක් හරහා සෘජුවම ගෙවිය හැකි අතර වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුවිශේෂී සංචාරක යොමු අංකය දෙවන වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.
එම වෙබ් අඩවි දෙක පහතින්…
පි.සි.ආර් පරීක්ෂණ සහ සංචාරක රක්‍ෂණ ගෙවීම : visitsrilanka.gov.lk
වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට : eta.gov.lk
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්