පූර්ණ එන්නත්කරණයට ලක්වූ රටවල් 8ක සංචාරකයින් සඳහා හෙට (19) සිට සිංගප්පූරුවට පැමිණීමට අවසර ලබාදී තිබේ.
ඒ අනුව අදාළ සංචාරකයින් නිරෝධායනයට ලක්වීම අවශ්‍ය නොවන බව එරට බලධාරීන් පවසයි.
සිංගප්පූරුවේ ජනගහනයෙන් 80%කට අධික පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමෙන් අනතුරුව එරට දෛනික කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබුණි.
ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ විදෙස් සංචාරකයින් සඳහා ද රට විවෘත කිරීමට තීරණය කර ඇති බව සිංගප්පූරු බලධාරීන් සඳහන් කළේය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්