අමෙරිකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් වෙනුවෙන් නව නීති මාලාවක් පණවා තිබෙනවා.
ඒ කොරෝනා වසංගතය හමුවේ පසුගිය වසරේදී වසා දැමුණු දේශ සීමා නැවත විවෘත කිරීම සමඟයි
ජනාධිපති ජෝ බයිඩ්න් විසින් අත්සන් තබන ලද නව නීති මාලාවට අනුව අමෙරිකාවට පැමිණෙන සංචාරකයන් ගුවන් යානයට ගොඩවීමට පෙර අදාළ ගුවන් සමාගම විසින් ඔවුන්ගේ එන්නත්කරණ තොරතුරු තහවුරු කරගත යුතු වනවා.
අමෙරිකානු සෞඛ්‍ය අංශ විසින් අනුමැතිය ලබාදී ඇති එන්නත් ලබාගෙන ඇති බවට එහිදී තහවුරු කරගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
මෙම නව නීති ලබන 08 වනදා සිට බලාත්මක වනු ඇති.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ