අමෙරිකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් වෙනුවෙන් නව නීති මාලාවක් පණවා තිබෙනවා.
ඒ කොරෝනා වසංගතය හමුවේ පසුගිය වසරේදී වසා දැමුණු දේශ සීමා නැවත විවෘත කිරීම සමඟයි
ජනාධිපති ජෝ බයිඩ්න් විසින් අත්සන් තබන ලද නව නීති මාලාවට අනුව අමෙරිකාවට පැමිණෙන සංචාරකයන් ගුවන් යානයට ගොඩවීමට පෙර අදාළ ගුවන් සමාගම විසින් ඔවුන්ගේ එන්නත්කරණ තොරතුරු තහවුරු කරගත යුතු වනවා.
අමෙරිකානු සෞඛ්‍ය අංශ විසින් අනුමැතිය ලබාදී ඇති එන්නත් ලබාගෙන ඇති බවට එහිදී තහවුරු කරගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
මෙම නව නීති ලබන 08 වනදා සිට බලාත්මක වනු ඇති.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්