මහ ලොකුවට ඔළුව උඩ තියාගෙන ගියාට සංචාරක ව්‍යාපාරයෙන් අපේ රටට සිදු වෙච්ච සෙතක් නැති බවත් සංචාරකයින් ගෙන්වා ගැනීමට වඩා රටේ ජනතාවගේ ඔ්නෑ එපා කම් ඉටුකිරීමට ආණ්ඩුවේ පළමු වගකීම බව අගරදගුරු කාදිනල් හිමියන් පවසයි.
මුතුරාජවෙල ඉඩම් කොල්ලය පිළිබඳව අදහස් පළකිරීම සඳහා පරිසර සංවිධාන සමඟ එක්ව අද (07) පෙරවරුවේ කාදිනල් හිමියන්ගේ නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ අදහස් පැවසීය.
පෞද්ගලික සමාගමක් විසින් මුතුරාජවෙල තෙත්බිම මහා පරිමාණ සංචාරක වැඩපිළිවෙළක් සඳහා යොදාගැනීමෙන් ගම්පහ ජනතාවගේ ජීවිත අවධානමකට යොමුකර ඇති බව අඟරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව