කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව උපරිම සැදැහැවතුන් , අවම ප්‍රමාණයෙන්( 50 දෙනෙකු හෝ ඊට අඩුවෙන් ) පමණක් සහභාගී කර ගෙන කඨින චීවරය රැගත් පෙරහැර සංවිධානය කිරීම
ඒ අනුව උපරිම සැදැහැවතුන් ,50 දෙනෙකු පමණක් සහභාගී කර ගෙන කඨින චීවර පූජාව පැවැත්වීම සිදු කළ හැකියි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ