ගාස්තු සංශෝධනයට අනුව සාමාන්‍ය සේවා මගී බස් රථයක අවම ගාස්තුව රුපියල් 27ක් ලෙසත් උපරිම ගාස්තුව රුපියල් 2022ක් දක්වාත් ඉහළගොස් තිබේ.
එමෙන්ම නව ගාස්තු ලේඛනයට අනුව අර්ධ සුඛෝපභෝගී අවම බස් ගාස්තුව රුපියල් 33ක් දක්වාත් උපරිම ගාස්තුව රුපියල් 2528ක් දක්වාත් ඉහළගොස් ඇත.
නව බස් ගාස්තු සංශෝධනයට අනුව සුඛෝපභෝගී අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වාත් උපරිම ගාස්තුව රුපියල් 3370ක් දක්වාත් ඉහළගොස් තිබේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට