සමගි ජන බලවේගයද ලබන මාසයේ අනුරධපුර සල්ගාදු ක්‍රීඩාංගයේ දැවැන්ත රැස්වීමක් සංවිධානය කරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම් මරික්කාර් පවසනවා.
ඒ අනුව ජනවරම ඇත්තේ කුමන පැත්තට දැයි ඔප්පු කිරීමට සූදානම් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. එසේම අගමැතිවරයා අනුරාධපුරයේදී ඡන්දයකට කළ අභියෝගය භාර ගැනීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්