විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ රාත්‍රියේ රත්මලාන ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් සිටින අවස්ථාවේදී වේදිකාවට ගල් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ රත්මලානේ පිහිටි ගල්කිස්ස මහල් නිවාස සංකීර්ණ පරිශ්‍රයේ පවතී ජන හමුවක් අමතමින් සිටින අවස්ථාවේදී කිසියම් පිරිසක් විසින් එම වේදිකාවට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ