විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආචාර්ය පූජ්‍යපාද කිරින්දේ අස්සජි නාහිමිපාණන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගත්තේය.
එහිදී ප්‍රේමදාස මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ එකාවන්ව එක්ව මේ ව්‍යසනය පරාජය කළ යුතු බවයි.


More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි