විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැමිණ විරෝධතාවයක නිරත වුණා.
මාධ්‍ය මර්දනයට එරෙහිවයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙලෙස විරෝධතාවයක නිරත වුණේ.
විපක්ෂ නායක කාර්යාලයේ සිට බස්රථයකින් පැමිණි මන්ත්‍රීවරුන් නිහඩ විරෝධතාවයක නිරත වේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග