සමගි ජන බලවේගය ගම් මට්ටමින් ශක්තිමත් කිරීමේ සිය නව වැඩපිළිවෙළ ‘ගමින් ගමට දොරින් දොරට රට වටා’ යන තේමාව යටතේ ආරම්භ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත.
ඒ සදහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක් කර ගැනීමටද විපක්ෂනායකවරයා කටයුතු කොට තිබේ.
ඒ අනුව ඉදිරියේදී ආසන මට්ටමින් මෙම රැස්වීම් මාලාව පැවැත්වීමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇත.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග