එළඹෙන 23 වැනිදා පාසල් දරුවන්ටත් 24 වැනිදා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
සතුන් අපේ මිතුරෝ යන තේමාව යටතේ මෙම අවස්ථාව ලබා දී ඇති බව සඳහන්.
සත්වෝද්‍යානයේ මෙහෙයුම් අධ්යක්ෂවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 23 වැනිදා සිට විශේෂ වැඩසටහන් මාලාවක් මේ යටතේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක