මෙවර සති අන්තයේදී විදුලිය කප්පාදු කරන කාල සීමාව අවම කිරීමට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.
එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ අද සහ හෙට යන දෙදින තුළ පැය 6 යි මිනිත්තු 30 ක කාලයක් විදුලිය කප්පාදු කරන බවයි.
සති අන්තයේ විදුලි ඉල්ලුම අඩු වීම සහ ඉන්දීය අධාර යටතේ ඩීසල් තොග ලැබීම මෙලෙස විදුලි කප්පාදුව අවම කිරීමට හේතුවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට