නොවැම්බර් මස 14 හා 15 යන දෙදින තුළ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඩී ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නොවැම්බර් මස 16 වන දින සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වන බවයි.

More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්