වෙළඳ අමාත්‍යාංශය යටතේ පවතින ලක් සතොසෙහි නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පත්කර තිබෙනවා
සතොස ආයතනයේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ වෙනුර ගුණවර්ධන මහතායි
මේ අතර නුෂාඩ් පෙරේරා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග